Cash In Mobile

 << Back

 

1. පරිභෝගිකයකු ලෙස  | For Customers

CIM (Cash In Mobile), එල් බී ෆිනෑන්ස් වෙතින් හඳුන්වා දෙන Mobile Wallet සේවාවකි. CIM හරහා ඔබගේ සියලුම ගනුදෙනු ඉතා පහසුවෙන්ම සහ ආරක්ෂා කාරී ලෙස කර ගැනීමට හැකියාව ඇත. CIM බාවිතා කර පහත වාසි ලබා ගන්න.

  • නිවසේ සිටම, ඕනෑම වේලාවක් රීලෝඩ් සහ බිල් පත් ගෙවීම.
  • CIM තුල පවතින තැන්පතු ශේෂයට 6.25% ක ඉහළ පොලියක් ලබා ගැනීම.
  • LB Finance ලීසිං, රන් ණය, සහ වෙනත් ණය ගිවිසුම් පහසුවෙන්ම ගෙවීම.
  • සතේටම මුදල් ගෙවීමේ හැකියාව, මාරු සල්ලි සෙවීමේ කරදරයෙන් මිදීම.
  • ක්ෂණිකවම මුදල් සුරක්ෂිතව ඕනෑම කෙනෙකුට යැවීම.
  • CIM වෙළඳමහතුන් සමග ගනුදෙනු කිරීමෙන් වට්ටම් ලබා ගැනීම.

CIM සමග ලියාපදිංචි වීමට විනාඩි 10 කටත් අඩු කාලයක් ගත වේ. ඉහලින් ඇති Android හෝ Apple බොත්තම ඔබා දැන්ම ලියාපදිංචි වන්න.

වැඩි විස්තර සඳහා, Facebook හරහා අප හා සම්බන්ද වීමට පහත බොත්තම ඔබන්න

LB Cash In Mobile (CIM) is a Mobile Wallet offered by LB Digital Financial Services that allows you to conduct all your transactions with greater convenience and security from your mobile phone. Using CIM provides you the following advantages over traditional methods of making payments.

  • You can withdraw the required amount of money for transactions and earn interest up to 6.25% p.a. for the balance in your CIM wallet.
  • Pay to the cent. No more hassle of finding change for your transactions.
  • Send money to anyone conveniently and securely through CIM.
  • Earn attractive rewards & discounts when you do transactions with CIM merchants.
  • Reload your mobile and pay your bills conveniently at your fingertips.

Getting onboard CIM takes only 10 minutes through the simple registration process through your mobile and you can start enjoying the benefits.

 

 

2.වෙළඳ නියෝජිතයෙකු ලෙස | For Merchants

CIM වෙළඳ නියෝජිතයෙකු ලෙස ලියාපදිංචි වීමෙන් පහත වාසි ලබා ගන්න.

  • ඔබට ලැබෙන මුදල් එසැනින් තැන්පතු කර 6.25% දක්වා ඉහළ පොලියක් ලබා ගැනීම.
  • ඔබගේ CIM තුල තැන්පත් මුදල් වලට පූර්ණ ආරක්‍ෂාවක් ලබා ගැනීම.
  • මුදල් ගණන් කිරීමෙන් සහ ඉතුරු ලබාදීමෙන් වැය වන ඔබගේ වටිනා කාලය ඉතිරි කිරීම.
  • මුදල් බාරගැනීමේ ස්ථාන එකකට වැඩි ප්‍රමාණයක් ඇති විටදීත්, ගනුදෙනු කිරීමේ හැකියාව.
  • CIM මගින් ලබාදෙන වට්ටම් ඔබගේ පාරිභෝගිකයන් හට ලබා දීම.

වෙළඳ නියෝජිතයෙක් ලෙස ලියාපදිංචි වීමට අප හා දුරකතනයෙන් හෝ Facebook පිටුව හරහා සම්බන්ද වන්න.

If you register as a CIM Business user (Merchant) the following additional benefits are available for you to enjoy.

  • Bank your sales instantly and start earning interest up to 6.25% p.a.
  • Maximum protection for your money and eliminate the risk of theft or robbery.
  • Save your precious time by not having to count cash or return change.
  • No hassle of writing down your transactions and balancing bills as you can view your daily sales any time on your phone.
  • Ability to setup multiple payment accepting counters and do your reconciliations with ultimate ease.

If you wish to register as a CIM merchant please give us a call. We will send a CIM Specialist to onboard you at your doorstep.

Call our dedicated call center on 0112 200 500 more details.

LB Cash In Mobile (CIM) is a mobile wallet that is designed to allow you to make all your transactions with greater convenience and security. CIM is offered to you by LB Digital Financial Services, a dedicated unit within LB to provide you a solution for all the problems associated with using cash. Thanks to CIM you no longer have to keep change, count cash, worry about the safety of excess cash in your wallet.

 

Terms & Conditions Apply