
ඔප්පුවක් සහිත ඇපයක් අප වෙත ලබා දීමෙන් ඔබට ඕනෑම වලංගු කටයුත්තක් සඳහා නිවාස ණය ලබා ගත
හැකිය. ඔබ පිළිගත හැකි මූලික නිවාස අවශ්‍යතාවක්, සුදුසු වටිනාකමකින් යුත් දේපල වටිනාකමක් හෝ දේපල
වෙලඳපොලේ ඔබ සතුව කිසියම් වත්කමක් හෝ ගොඩනැගිල්ලක් ඇත්නම් ඔබට මෙම සේවාව සඳහා
සුදුසුකම් ලැබිය හැකිය. ඔබට අඩු සහ තරඟකාරී පොලී අනුපාතයක් සහ කෙටි කාලයක් තුළ
අනුමැතිය ලබා දෙන මෙම පහසුකම අදම භුක්ති විඳින්න.
Want to know more?
- වලංගු ජාතික හැඳුනුම්පතක්/වලංගු විදේශ ගමන් බලපත්‍රයක් ඇති සහ ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් / විදේශිකයන්
- ඔබේ නිවස අලූත්වැඩියා කිරීමට, නව නිවසක් තැනීමට, ඔබේ නිවසට තවත් කොටසක් එකතු කිරීමට හෝ ඉඩමක් මිලදී ගැනීමට පහසු ණය
- අඩුම ගෙවීම් ගාස්තු සහ දීර්ඝතම ගෙවීමේ කාලය
- විදේශ රැකියා වෘත්තිකයින්ට විදේශ ඉපැයීම් මත ණය ලබාගෙන ඔවුන්ගේ සිහින නිවහන ශ්‍රී ලංකාව තුළ ගොඩනගා ගත හැකිය
- නීතිමය සහ අනෙකුත් විධිවිධාන ඉටු කිරීමේදී උපරිම සහාය
- ඉක්මන් සේවය
- වේගවත් අනුමත කිරීමේ ක්‍රියාවලිය
CONTACT US
GENERAL
+94 112 200 200HOTLINE
+94 773 377 819ADDRESS
No. 676, Galle Road, Colombo 03