
ඔබ දැනටමත් ලීසිං පහසුකමක් ලබාගෙන තිබෙන වාහනයක් සඳහා වෙනත් ලීසිං පහසුකමක් අවශ්‍ය යැයි ඔබට හැෙඟනවාද? සාමාන්‍යයෙන්, මෙය කළ නොහැකි වනු ඇත, කෙසේ වෙතත්, එල්.බී. ෆිනෑන්ස් සමඟ, වාහනයේ ඉතිරි වටිනාකම සඳහා වාහන ණය පහසුකමකට යාමට අපි ඔබට විකල්පය ලබා දෙමු. මෙම පහසුකම නව පාරිභෝගිකයින්ට මෙන්ම දැනට සිටින පාරිභෝගිකයින්ටද එකසේ ලබා ගත හැක. මහ බැංකුවේ නීති රීතිවලට අනුකූලව ණය පහසුකම් ලබාදෙන බව කරුණාවෙන් සලකන්න.
Want to know more?
- වලංගු ජාතික හැඳුනුම්පතක්/වලංගු විදේශ ගමන් බලපත්‍රයක් ඇති සහ ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් / විදේශිකයන්.
- බදු ගිවිසුම සම්බන්ධයෙන් පාරිභෝගිකයාගේ අවබෝධය ලබා ගත යුතුය.
- ඉල්ලූම් කරන මුදල අදාළ නම් රජයේ බදුවලට යටත් වේ.
- අවම කාල සීමාවක් අදාළ නොවේ.
- වත්මන් ශ්‍රී ලංකා රජයේ නීති රීති අනුව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.
CONTACT US
GENERAL
+94 112 200 200HOTLINE
+94 773 377 819ADDRESS
No. 676, Galle Road, Colombo 03