
වී,
එළවලූ,
පලතුරු මෙන්ම තේ,
රබර් සහ පොල් වගාවේ යෙදී සිටින අයට අපගේ රන් ණය සේවාව
නම්‍යශීලී සහ පහසු වනු ඇත. ඔබගේ තාක්ෂණික ආම්පන්න/යන්ත්‍ර සූත්‍ර, බීජ, පොහොර සහ
පළිබෝධනාශක මිලදී ගැනීම හෝ ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම වැනි ඕනෑම වේලාවක හෝ හදිසි අවශ්‍යතාවයකදී අපගේ රන්
ණය පහසුකම් ඔබට සලසා ගත හැක. අප සතුව මාස 3,
6, 9 හෝ 12
දක්වා පරාසයක පවතින ආපසු ගෙවීමේ විකල්ප ඇති නිසා, ඔබේ බෝගය සඳහා ලාභ ලැබීමෙන් පසුව හෝ අස්වැන්න නෙළන
කාලයෙන් පසුවද ඔබට ආපසු ගෙවීමට හැකි වේ.
Want to know more?
ප්රතිලාභ මොනවාද?
- ඔබේ රත්රන් සඳහා වෙළඳපොලේ ඇති හොඳම වටිනාකම මත ඔබට උපරිම අත්තිකාරම් මුදලක් ලැබෙනු ඇත.
- අවම පොලී අනුපාත.
- ඔබේ මනාපයන් මත පදනම්ව මාස 1, 3, 6, 9, සහ 12 සඳහා ආපසු ගෙවීමේ පහසුකම් ඇත.
- SMS සේවා.
- පොලී හෝ ඔබේ මාසික වාරිකය ඔබට ළඟම ඇති ඕනෑම ශාඛාවකින් ගෙවිය හැක.
- මිනිත්තු (03) කින් ණයක් අනුමත කර ගන්න!
- අපගේ සේවාවන් සතියේ දිනවල, සෙනසුරාදා සහ බැංකු නිවාඩු දිනවල සවස (6.00) දක්වා ඔබට ලබා ගත හැක.
- ඔබේ වාරික ගෙවීමට ඛඊ LB CIM යෙදුම භාවිත කරන්න, ඔබේ රත්රන් සඳහා වඩා හොඳ මිලක් නිවසේ සිටම ලබා ගැනීමට හැකියාවග
- ඔබේ රන් ආභරණ සඳහා සම්පූර්ණ රක්ෂණ ආවරණයක් ස්වයංක්‍රීයව සපයනු ලැබේ.
- ව්‍යාපාර අවශ්‍යතා සඳහා අමතර අත්තිකාරම් මුදල් ඉල්ලා සිටිය හැක.
- වයස අවුරුදු 18ට
වැඩි ඕනෑම ශ්‍රී ලාංකිකයෙක් සුදුසුකම්
ලබයි
CONTACT US
GENERAL
+94 112 200 200HOTLINE
+94 773 377 819ADDRESS
No. 676, Galle Road, Colombo 03