
ඔබ මිරිදිය හෝ කරදිය ධීවර කර්මාන්තයේ නිරත වන්නේ නම්
අපගේ රන් ණය පහසුකම් ඔබට අස්වැසිල්ලක් වනු ඇත. ණය පහසුකම නම්‍යශීලී සහ පහසු වන අතර, ඔබට තනි
දින බහු දින බෝට්ටු තිබේ නම් මෙම පහසුකම වඩාත් උචිත වනු ඇත. මෙම ණය මුදල ඔබට ඕනෑම අවස්ථාවක මුදල් ලබා ගැනීමට ඉඩ සලසයි, එමඟින්
ඔබේ බෝට්ටු ඉන්ධන, වියළි
සලාක, ධීවර
ආම්පන්න ලබා ගැනීමට හෝ ඔබේ බෝට්ටු ප‍්‍රතිසංස්කරණය සඳහා ඔබට උපකාර වනු ඇත. රන් ණය
පහසුකම ඔබේ මූල්‍ය ගැටලූවට කදිම විසඳුම වන්නේ එය ඔබට වෙළෙඳපොළේ අඩුම පොලී අනුපාත
ලබා දෙන නිසාත්, ඉතා
කෙටි කාලයක් තුළ ඔබේ ළඟම ඇති ශාඛාවෙන් රුපියල් මිලියන (3) ක ණයක්
ලබා ගැනීමටත් ඔබට ඉඩ සලසන බැවිනි.
Want to know more?
ප‍්‍රතිලාභ මොනවාද?
- ඔබේ රත‍්‍රන් සඳහා වෙළඳපොලේ ඇති හොඳම වටිනාකම මත ඔබට උපරිම අත්තිකාරම් මුදලක් ලැබෙනු ඇත.
- අවම පොලී අනුපාත.
- ඔබේ මනාපයන් මත පදනම්ව මාස 1,3,6,9 සහ 12 සඳහා ආපසු ගෙවීමේ පහසුකම් ඇත.
- SMS සේවා
- පොලී හෝ ඔබේ මාසික වාරිකය ඔබට ළඟම ඇති ඕනෑම ශාඛාවකින් ගෙවිය හැක .
- මිනිත්තු 03 කින් ණයක් අනුමත කර ගන්න!
- අපගේ සේවාවන් සතියේ දිනවල, සෙනසුරාදා සහ බැංකු නිවාඩු දිනවල සවස 6 දක්වා ඔබට ලබා ගත හැක.
- ඔබේ වාරික ගෙවීමට ඛඊ LB CIM යෙදුම භාවිත කරන්න, ඔබේ රත‍්‍රන් සඳහා වඩා හොඳ මිලක් නිවසේ සිටම ලබා ගැනීමට හැකියාව
- ඔබේ රන් ආභරණ සඳහා සම්පූර්ණ රක්ෂණ ආවරණයක් ස්වයංක‍්‍රීයව සපයනු ලැබේ.
- ව්‍යාපාර අවශ්‍යතා සඳහා අමතර අත්තිකාරම් මුදල් ඉල්ලා සිටිය හැක.
- x
වයස අවුරුදු 18ට
වැඩි ඕනෑම ශ්‍රී ලාංකිකයෙක් සුදුසුකම්
ලබයි.
CONTACT US
GENERAL
+94 112 200 200HOTLINE
+94 773 377 819ADDRESS
No. 676, Galle Road, Colombo 03