
ඔබේ සිහින වාහනය මිලදී ගැනීමට හෝ ඔබේ ව්‍යාපාරයේ ප‍්‍රවාහන
අවශ්‍යතා ඉහළ නැංවීමට අවශ්‍යද?
ඔබට දැන් මෙම පහසුකම යටතේ ඕනෑම වාහනයක් හෝ උපකරණයක් ලීසිං පදනම මත ලබාගත
හැක. අපි ඔබට අඩු සහ තරඟකාරී පොලී අනුපාතයක් සහ කෙටි කාල සීමාවකදී අනුමැතිය
පිරිනමන්නෙමු. ඔබේ ජීවිතය පහසු කර ගැනීම සඳහා අපි ඔබට විශේෂාංග සහ සේවා රාශියක්
ඔබේ දොරකඩටම ගෙන එන අතර,
අපගේ දීප ව්‍යාප්ත ජාලය ඔබට පහසු පාරිභෝගික අත්දැකීමක්
භුක්ති විඳීමට ඉඩ සලසයි. ඉක්මන් සහ කාර්යක්ෂම ආපසු ගෙවීම සඳහා ඔබට අපගේ ක්‍ෘඵ යන්ත‍්‍රවලින්
උපරිම ප‍්‍රයෝජන ගත හැකිය. මෙම පහසුකම සමඟින් අපි ඔබට නොමිලේ ස්ථාවර නියෝග ද
පිරිනමන්නෙමු.
Want to know more?
- වලංගු ජාතික
හැඳුනුම්පතක්/වලංගු විදේශ ගමන් බලපත‍්‍රයක් ඇති සහ ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින වයස
අවුරුදු 18ට
වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්/ විදේශිකයන්.
- බදු ගිවිසුම සම්බන්ධයෙන්
පාරිභෝගිකයාගේ අවබෝධය ලබා ගත යුතුය.
- අදාළ මුදල අනුව රජයේ බදුවලට
යටත් වේ.
- අවම කාල සීමාව මාස 12 කට නොඅඩු විය යුතුය.
- වත්මන් ශ්‍රී ලංකා රජයේ නීති
රීති අනුව නීතිමය ක‍්‍රියාමාර්ග ගනු ලැබේ
CONTACT US
GENERAL
+94 112 200 200HOTLINE
+94 773 377 819ADDRESS
No. 676, Galle Road, Colombo 03