
එල්.බී. ෆිනෑන්සහි පාරිභෝගිකයෙකු වශයෙන්, ඔබට දැන්
මෙම පහසුකම යටතේ ඕනෑම ත්‍රිරෝද රථයක් අඩු
සහ තරඟකාරී පොලී අනුපාතයකට වර්තමාන ඛඔඪ අනුපාතය අනුව වටිනාකමින් 25%ක් යටතේ
ලීස් කිරීමේ හැකියාව ඇත. ඔබේ ආපසු ගෙවීමේ කාලය වසර 6ක් දක්වා දීර්ඝ කළ හැකි අතර ආතතියෙන් තොර ක්‍රියාවලියක්
අපි ඔබට සහතික කරමු. ඔබේ ජීවිතය පහසු කර
ගැනීම සඳහා අපි ඔබට විශේෂාංග සහ සේවා රාශියක් ඔබේ දොරකඩටම ගෙන එන අතර, අපගේ දීප
ව්‍යාප්ත ජාලය ඔබට පහසු පාරිභෝගික අත්දැකීමක් භුක්ති විඳීමට ඉඩ සලසයි. ඉක්මන් සහ
කාර්යක්ෂම ආපසු ගෙවීම සඳහා ඔබට අපගේ CDM යන්ත්‍රවලින් උපරිම ප්‍රයෝජන ගත හැකිය.
මෙම පහසුකම සමඟින් අපි ඔබට නොමිලේ ස්ථාවර නියෝග ද පිරිනමන්නෙමු.
Want to know more?
- වලංගු ජාතික හැඳුනුම්පතක්/වලංගු විදේශ ගමන් බලපත්‍රයක් ඇති සහ ශ්‍රී ලංකාවේ පදිංචි වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික ජාතිකයින්.
- බදු ගිවිසුම සම්බන්ධයෙන් පාරිභෝගිකයාගේ අවබෝධය ලබා ගත යුතුය.
- අවම කාල සීමාව මාස 12 කට නොඅඩු විය යුතුය.
- වත්මන් ශ්‍රී ලංකා රජයේ නීති රීති අනුව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.
CONTACT US
GENERAL
+94 112 200 200HOTLINE
+94 773 377 819ADDRESS
No. 676, Galle Road, Colombo 03