
ඔබ අඛණ්ඩව සහ වෙහෙස මහන්සි වී ජීවිතය ජය ගැනීමට කැමති
අයෙක්ද? ඔබ
ස්වයං රැකියාවක නියුතුද?
අපගේ රන් ණය පහසුකම ඔබට
ඕනෑම තැනක සිට ලබාගත හැකි පහසුම සහ නම්‍යශීලී සේවාව වනු ඇත. ඔබට ප්‍රවාහනය, ඉන්ධන, ශ්‍රම
ගෙවීම් හෝ අමුද්‍රව්‍ය සඳහා මුදල් අවශ්‍ය නම්, අපගේ රන් ණය මඟින් ඔබට අවශ්‍ය මුදල් කරදරයකින් තොරව ලබා
ගත හැක. අපගේ පහසුකම් ඔබට වඩාත් වාසිදායි වන්නේ එය වෙළඳපොලේ අඩුම පොලී අනුපාත ලබා
දෙන අතරම ඔබේ අවශ්‍යතාවයට අනුව අමතර අත්තිකාරම් මුදලක් ඉල්ලා සිටීමට ඔබට හැකියාව
ලබා දෙන බැවිනි.
Want to know more?
- වයස අවුරුදු 18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකිකයෙක් සුදුසුකම් ලබයි
- ඔබේ රත්රන් සඳහා වෙළඳපොලේ ඇති හොඳම වටිනාකම මත ඔබට උපරිම අත්තිකාරම් මුදලක් ලැබෙනු ඇත.
- අවම පොලී අනුපාත.
- ඔබේ මනාපයන් මත පදනම්ව මාස 1, 3, 6, 9, සහ 12 සඳහා ආපසු ගෙවීමේ පහසුකම් ඇත.
- SMS සේවා
- පොලී හෝ ඔබේ මාසික වාරිකය ඔබට ළඟම ඇති ඕනෑම ශාඛාවකින් ගෙවිය හැක.
- මිනිත්තු 03 කින් ණයක් අනුමත කර ගන්න!
- අපගේ සේවාවන් සතියේ දිනවල, සෙනසුරාදා සහ බැංකු නිවාඩු දිනවල සවස 6 දක්වා ඔබට ලබා ගත හැක.
- ඔබේ වාරික ගෙවීමට LB CIM යෙදුම භාවිත කරන්න, ඔබේ රත්රන් සඳහා වඩා හොඳ මිලක් නිවසේ සිටම ලබා ගැනීමට හැකියාව. ඔබේ රන් ආභරණ සඳහා සම්පූර්ණ රක්ෂණ ආවරණයක් ස්වයංක්‍රීයව සපයනු ලැබේ.
- ව්‍යාපාර අවශ්‍යතා සඳහා අමතර අත්තිකාරම් මුදල් ඉල්ලා සිටිය හැක.
CONTACT US
GENERAL
+94 112 200 200HOTLINE
+94 773 377 819ADDRESS
No. 676, Galle Road, Colombo 03